135642949_206515314482522_2124470314574478629_o

Miyurika Ruwanthi

கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 8, 2021

Hithawathi suba pathanawa idiriyata ynna lebewa kiyla

106916008_157832942492637_3397478792803648040_o

Iresha Samarakoon

கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 8, 2021

“හිතවති” හදවතින්ම සුභ පතනවා ඉදිරියටම යන්න ලැබේවා!!! කියලා

133295084_10223913155362849_6005969998073436798_o

M Hycintha Gammampila

கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 8, 2021

Hitawathi is a genuine Social Service Project and I wish all of you to follow them and support their project. I know there are thousands of people seeking their assistance on cyber security assistance.

120832826_3394901483897159_1389780081711972976_n

AnOj Vishan

கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 8, 2021

“හිතවති” කියන්නේ සයිබර් අවකාශයේ අදුරු පැතිකඩ නිසාවෙන් තම ජිවිතයට අරක්ෂාවක් නොමැති අවස්ථා වලදී ලගින්ම ඉන්න සමාජ සේවා සත්කාරයක්. මේ වෙනකොට රටට අවශ්‍යම සේවාවක්.. කාන්තවන්ගේ වගේම රටේ සියලු දෙනාගේම ආරක්ෂාව උදෙසා ඉදිරියටත් කටයුතු කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවායි කියා සුභ පතනවා ! 🙂

131567802_116281140334758_6202615426487377338_o

Nishadi Madhumali

கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 8, 2021

හිතවතී පේජ් එක ගොඩ වටිනවා අපිට.සහා එය කරගෙන යෑමට හිතවති ඔබට සුභ පතනවා.