கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 15, 2021
දයාබර ඔබේ කාරුණිකබව ආදරය මට මෙන් සෑම යුවතියකට මෙන් දුවා දරුවන් වෙනුවෙන් මහගු සේවය ඉතා අගය කරමි ඔබයි අපේ වත්කම “හිතවති “

Cyber service about women’s & children’s safety highly appreciated & all of other services to most useful & valuable.thanking warmly and wishing to develop 4ever.
Happy New year
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 15, 2021
කාන්තාවන් හා ළමයින්ට අන්තර්ජාලය හරහා වන අකටයුතුකම් වලකාලීමට Hithawathi
Page එක හරහා හොඳ උපදෙස් ඇත්තටම අගය කළයුතුයි .
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 8, 2021
නොසිතන ලෙස කරදර වලට මුහුණ පාන සයිබර් අවකාශයේ සරණ අපේ හිතවතියන් වෙනුවෙන්..
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 8, 2021
‘හිතවතී’ වචනයේ පරිසමාප්තියෙන්ම පොදු ජනයාගේ ජීවිතයේ පැණනගින නෛතින ගැටළුහීදී ,
දුකට පත් ජනයාට හිතවතෙකි.
තම විෂ්‍යපතයට පිටුපාවුව මග පෙන්වන අවස්ථා අත්විඳ ඇත්තෙමි.
අගතියට,අසාධාරණයට ,අයුක්තියට තම බාළවිය, අනවබෝධය හා ස්ත්‍රීත්වය නිසා පීඩාවට
පත්වන,
ප්‍රජාව කෙරේ ‘හිතවතී’ කාර්‍ය මණ්ඩලය
යුක්තිය ,නීතිය හා සාධාරණය ඉටු කර මගපෙන්වීමට ගන්නා උත්සාහය අගනේය.!
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 8, 2021
Concern about women & children rights so special of hithawathi. We r appreciate ur all of services. I wish u all to have a blessed & best year 2021 & forever
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 8, 2021
ඉදිරියට යන්න සුභ පතනවා
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 8, 2021
නොදැනුවත්ව අනාරක්ෂිතව සයිබර් අවකාශයේ කරදර වලට පැටලෙන කාන්තාවන් සඳහ,එයින් ආරක්ෂා වීමට වචනයකින් හෝ දායකත්වයක් ලබා දෙන පිටුව හිතවතී
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 8, 2021
ආදරණීය හිතවතිය , මේ වෙනකොට ජීවිතය ජීවත් කරවලා, තමන්ගේම අනුන් වෙනුවෙන් කැපවෙලා වැඩකරලා , ගෑණු අපිට හුඟාක් වෙහෙසයි,,,පිපාසයෙන් පෙළෙන අපට සිසිල් පැන් දියදෝතක් වෙන්න,,,ඔබට පිං…
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 8, 2021
සයිබර් අවකාශය තුළ කාන්තාවන් හා ළමයි ආරක්ෂා කිරිම සඳහා “Hithawathi” කරන මහඟු සේවාව ඉතා අගය කොට සළකනවා..
ස්තුතියි ” Hithawathi “