
A victim (who is not willing to reveal her name)
கடைசியாக புதுப்பிக்கப்பட்டது பிப்ரவரி 19, 2025
ඔබ සිදු කරන මෙම සේවාව ඉතාමත් අගය කොට සලකනවා. මට සිදු වූ අන්තර්ජාල ගැටලුව මීට පෙර වෙනත් ආයතන වලට දැන් වුවත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි. නමුත් hithawathi හරහා ඉතා සුළු කාලෙකින් මාගෙ ගැටලුව විසඳාගැනීමට මට හැකි උනා.
ඉතාම ස්තූතියි ඔබ කරන මෙම සේවාව වෙනුවෙන්.