අවසන් වරට යාවත්කාලීන කලේ 2024/09/24

2024 සැප්තැම්බර් 4 වන දින හිතවතී සහ NSBM හරිත විශ්ව විද්‍යාලය තරුණ සිසුන් සඳහා විශේෂයෙන්ම හිතවතී යූත් හබ් (Youth Hub) පිහිටුවීම හරහා වඩා ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීමේ අරමුණින් අත්වැල් බැඳ ගනී. LK ඩොමේන් රෙජිස්ට්‍රියේ හවුල්කාර අංශයේ කළමනාකාර, නිරෝජා ජයවර්ධන මහත්මිය සහ NSBM හරිත විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක මහතා මෙම අවබෝධතා ගිවිසුමට (MOU) අත්සන් කරන ලදී.