අවසන් වරට යාවත්කාලීන කලේ 2025/01/20
2024 දෙසැම්බර් 10 වන දින MS ටීම්ස් ඔස්සේ පවත්වන ලද දකුණු ආසියානු කලාපීය ලෝක බැංකු සාකච්ඡා කණ්ඩායමේ සම්පත් දායකයෙක් ලෙස හිතවතී සම්බන්ධ විය. මෙහිදි ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ක්‍රියාකාරීත්වයේ දින 16යේ සංදිස්ථානයක් සනිටුහන් කළ අතර, රැකියා ස්ථානවල සිට ඩිජිටල් අවකාශයන් දක්වා: දකුණු ආසියාවේ හිරිහැර හා ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටීම ගැන සකච්ඡාවට ගැණිනි.
