අවසන් වරට යාවත්කාලීන කලේ 2024/07/17

2024 ජූලි 10 වැනි දින සූම් තාක්ෂණය ඔස්සේ StopNCII.org විසින් සංවිධානය කරන ලද සය මාසිකව පවත්වන එහි හවුල්කරුවන් සමඟ පැවති සාකච්ඡාව සඳහා හිතවතී සහභාගී විය.