අවසන් වරට යාවත්කාලීන කලේ 2024/10/19

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හා ශ්‍රී ලංකා සර්ට් ආයතනය මඟින් සංවිධානය කරන ලද 2024 ඔක්තෝම්බර් 16 වැනි දින කොළඹ 03 හිදී පැවැති ‘TFSGBV (පහසු තාක්ෂණය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය) සහ අනෙකුත් සයිබර් අපරාධ රිපෝට් කිරීම සඳහා කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමේ යෝජනාව’ පිළිබඳ පාර්ශවකරුවන්ගේ දෙවන සාකච්ඡාව සඳහා හිතවතී සහභාගී විය. මේ සඳහා පාර්ශවකරුවන් 20 ක් පමණ සහභාගි වූහ.