අවසන් වරට යාවත්කාලීන කලේ 2024/06/20

2024 ජුනි 11 වැනි දින මෙටා ආයතනය විසින් සංවිධානය කරන ලද ‘ප්‍රධාන අන්තර්ගත ප්‍රතිපත්ති, ඔන්ලයින් අන්තර්ගතයන්හි ප්‍රවණතා සහ ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණ’ කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රජා විශ්වසනීය හවුල්කරුවන් සමඟ පැවති සාකච්ඡාව සඳහා හිතවතී සහභාගී විය.