අවසන් වරට යාවත්කාලීන කලේ 2021/06/20
වසරක් පාසා පවත්වනු ලබන ඉන්ෆොටෙල් ප්‍රදර්ශන වැඩසටහන 2019 වසරේදී හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරන ලදී. එහිදී පැමිණි ජනතාවට හිතවතී පිළිබඳව සඳහන් (ත්‍රෛභාෂා ) විස්තර පත්‍රිකාවක් සහ කුඩා ප්‍රොමෝ කාඩ් එකක්ද ලබා දෙන ලදී.
