අවසන් වරට යාවත්කාලීන කලේ 2024/08/20

ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 අගෝස්තු 15 වන දින බදුල්ල විහාරමහදේවි බාලිකා මහා විද්‍යාලයේදී Teens Hub නායිකාවන් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායිකාවන් 13 ක් පමණ සහභාගි විය.