අවසන් වරට යාවත්කාලීන කලේ 2024/07/26

ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 ජූලි 23 වන දින බදුල්ල සුජාතා මහා විද්‍යාලයේ දී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායිකාවන් 10 ක් පමණ සහභාගි විය.