අවසන් වරට යාවත්කාලීන කලේ 2024/08/20

ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 අගෝස්තු 6 වන දින බදුල්ල ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේදී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 12 ක් පමණ සහභාගි විය.