අවසන් වරට යාවත්කාලීන කලේ 2025/03/07
LK ඩොමේන් රෙජිස්ට්‍රියේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන“හිතවතී ටීන්ස් හබ්” උප ව්‍යාපෘතිය යටතේ පාසල් සිසුන්ගේ දෙමාපියන් සඳහා අන්තර්ජාලයේ සැරිසරන තම දරුවන් සුරක්ෂිත කරගන්නා ආකාරය ගැන මෙන්ම සයිබර් ආරක්‍ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2025 පෙබරවාරි 27 වැනි දින අකුරම්බොඩ කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්විණි. මෙම සැසිය සඳහා 9 ශ්‍රේණියේ සිසුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් ඇතුළුව 38 දෙනෙකු පමණ සහභාගි වූහ.