අවසන් වරට යාවත්කාලීන කලේ 2024/07/16

මේ දවස්වල සුලබව සිදු වන සයිබර් වංචා පිළිබඳව ස්වාධීන රූපවාහිනි සේවයේ ITN Digital with LK Domain Registry වැඩසටහන හරහා හිතවතී ව්‍යාපෘතියේ ව්‍යාපෘති සම්බන්ධීකාරිකා සුපුන්නා පතිරණ මෙය විසින් දැනුවත් කිරීමක් සිදු කරන ලදී.