අවසන් වරට යාවත්කාලීන කලේ 2024/06/20

2024 ජූනි මස 19 සිට 23 දක්වා කොළඹ BMICH හි පවතින 2024 ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පො – හිතවතී සායනය නැරඹීමට ඔබත් පැමිණෙන්න. මෙහිදී හිතවතී අත්පත්‍රිකා සහ ප්‍රවර්ධන කාඩ්පත් සමඟින් භාෂා තුනෙන්ම සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරිම් සිදු කරයි. රෝදය-කරකවන පුංචි තරඟයට සහභාගී වී හිතවතී සන්නාමය සහිත කීටැග් සහ පෑන් දිනා ගැනීමටත් අමතක කරන්න එපා.