අවසන් වරට යාවත්කාලීන කලේ 2025/03/28

ශ්‍රී ලංකා සර්ට් (CERT) ආයතනය ලෝක බැංකුව සමඟ එක්ව සංවිධානය කරන ලද 2025 මාර්තු 25 වන දින ශ්‍රී ලංකා සර්ට් රැස්වීම් ශාලාවේදී පැවැති රටේ සයිබර් ආරක්ෂාව පිළිබඳ කටයුතු වලදී අවශ්‍ය විශේෂඥ දැනුම හා මඟ පෙන්වීම හැඩගස්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂණ උපායමාර්ගයේ “දැනුම වැඩි දියුණු කිරීම” යන මූලික ක්ෂේත්‍රය පිළිබඳව පාර්ශවකරුවන්ගේ සාකච්ඡාව සඳහා හිතවතී සහභාගී විය.