අවසන් වරට යාවත්කාලීන කලේ 2024/09/18

අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි 2024 සැප්තැම්බර් 9 වන දින හිතවතී මඟින් සයිබර් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දඹගල්ල, පියරතන මහා විද්‍යාලයේ දී
පවත්වන ලදී. මෙම සැසිය සඳහා විද්‍යාලයේ සිසුන් 200 දෙනෙකු පමණ සහභාගී විය.