අවසන් වරට යාවත්කාලීන කලේ 2025/01/24

NSBM හරිත විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරන ලද හිතවතී සේවාවන් සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2025 ජනවාරි 21 වන දින හිතවතී මඟින් හෝමාගම NSBM හරිත විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා හෝමාගම අධ්‍යාපන කලාපයේ පාසල් 22 ක් නියෝජනය කරමින් සිසුන් 400 ක් සහ ගුරුවරුන් 25 දෙනෙකු පමණ සහභාගී වූහ.