අවසන් වරට යාවත්කාලීන කලේ 2024/09/19

අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි මොණරාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ සහය ඇතිව 2024 සැප්තැම්බර් 18 වන දින හිතවතී මඟින් සයිබර් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මොණරාගල, මදුරකැටිය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා විද්‍යාලයේ සිසුන් 246 දෙනෙකු පමණ සහභාගී විය.