අවසන් වරට යාවත්කාලීන කලේ 2024/10/17

අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි 2024 ඔක්තෝම්බර් 9 වන දින හිතවතී මඟින් සයිබර් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මොණරාගල, මඩුල්ල ජාතික පාසලේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා විද්‍යාලයේ සිසුන් 462 දෙනෙකු පමණ සහභාගී විය.