අවසන් වරට යාවත්කාලීන කලේ 2025/03/27

නැණසල කටුගස්තොට මධ්‍යාස්ථානය විසින් සංවිධානය කරන ලද පාසල් සිසුන්ගේ දෙමාපියන් සඳහා අන්තර්ජාලයේ සැරිසරන තම දරුවන් සුරක්ෂිත කරගන්නා ආකාරය ගැන මෙන්ම සයිබර් ආරක්‍ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳ පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2025 මාර්තු 13 වැනි දින හිතවතී මඟින් සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන ලදී. මෙම සැසිය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ පාසල් 10 ක දෙමාපියන් 160 ක් පමණ සහභාගී වූහ.