අවසන් වරට යාවත්කාලීන කලේ 2025/01/24

ගම්පහ STEAM අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරන ලද සයිබර් ආරක්‍ෂාව සහ දෙමාපියන් විසින් සිදු කළ යුතු පාලක පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2025 ජනවාරි 23 වැනි දින හිතවතී මඟින් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා දෙමාපියන් 350 ක් සහ විදුහල්පති ඇතුළු ගුරුවරුන් 12 ක් පමණ සහභාගී වූහ.