අවසන් වරට යාවත්කාලීන කලේ 2024/08/02
2024 ජූලි 26 වැනි දින කෑගල්ල ප්‍රදේශයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේදී අතිගරු ජනාධිපතිතුමා වෙත හිතවතී ව්‍යාපෘතිය සහ LK ඩොමේන් රෙජිස්ට්‍රියේ අනෙකුත් ව්‍යාපෘති පිළිබඳ හැඳින්වීමක් කර අත් පත්‍රිකා ලබා දීමට හිතවතී කණ්ඩායමට අවස්ථාව ලැබුණි.
