අවසන් වරට යාවත්කාලීන කලේ 2024/06/20

2024 ජූනි 14 වන දින හිතවතී කණ්ඩායම විසින් හිතවතී සහ හිතවතී ටීන්ස් හබ් ව්‍යාපෘති පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වූ අතර ඒ සඳහා පළාත් සහ කලාප තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යක්ෂවරුන් සහ සම්බන්ධීකාරකවරුන් සහභාගී වූහ. මෙම සැසිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලදී.