අවසන් වරට යාවත්කාලීන කලේ 2024/06/28

2024 ජූනි 24 වන දින හිතවතී විසින් සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර ඒ සඳහා මීගහතැන්න මෙරිල් කාරියවසම් ජාතික විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන් 350ක් පමණ සහභාගී වූහ.