අවසන් වරට යාවත්කාලීන කලේ 2024/07/09

2024 ජූනි 27 වන දින හිතවතී කණ්ඩායම විසින් සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් රාජගිරිය ශාන්ති මාර්ගම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වූ අතර ඒ සඳහා බොරැල්ල ප්‍රදේශයේ සිටින වයස අවුරුදු 12 වැඩි ළමුන් සහභාගී වූ අතර මෙම සැසිය රාජගිරිය ශාන්ති මාර්ගම් කාර්යාලය විසින් සංවිධානය කරන ලදී.