අවසන් වරට යාවත්කාලීන කලේ 2024/06/20

2024 ජූනි 19 වන දින හිතවතී විසින් රාජ්‍ය සේවය තුළ අන්තර්ජාලය වඩාත් හොඳින් ඵලදායී ලෙස භාවිත කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ අතර ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් සහභාගී වූහ.