අවසන් වරට යාවත්කාලීන කලේ 2024/10/17

2024 ඔක්තෝබර් 8 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ ඩිජිටල් පුහුණුව තුළින් ව්‍යවසායකයින් සවිබල ගැන්වීම පිළිබඳ මහරගම පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) වැඩමුළුවේදී හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරන ලදී. මෙම වැඩමුළුව සඳහා සංවර්ධන නිලධාරීන් 26ක් පමණ සහභාගී විය.