අවසන් වරට යාවත්කාලීන කලේ 2024/10/16

2024 ඔක්තෝබර් 2 වන දින කාක්කපල්ලිය දිමුතු පදනමේදී පැවැත්වූ ඩිජිටල් පුහුණුව තුළින් ව්‍යවසායකයින් සවිබල ගැන්වීම පිළිබඳ පුත්තලම පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) වැඩමුළුවේදී හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරන ලදී. මෙම වැඩමුළුව සඳහා සංවර්ධන නිලධාරීන් 30ක් පමණ සහභාගී විය.