අවසන් වරට යාවත්කාලීන කලේ 2024/07/19

2024 ජූලි 11 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ DigiGo.lk මාර්ගගත අලෙවිකරණ පුහුණු වැඩමුළුවේදී හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමක් ලංකා වසම් ලේඛකාධිකාරියේ සහකාර කළමනාකරු රුවන් විගමගේ මහතා විසින් සිදු කළ අතර ඒ සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් 30 ක් පමණ සහභාගී වූහ.