අවසන් වරට යාවත්කාලීන කලේ 2024/10/17

2024 ඔක්තෝම්බර් 10 වැනි දින හිතවතී විසින් සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් මොණරාගල කාර්මික විද්‍යාලයේදී පවත්වන ලදී. මේ සඳහා මොණරාගල කාර්මික විද්‍යාලයේ සිසුන් සහ කාර්යමණ්ඩලය ඇතුළත්ව 285 දෙනෙකු පමණ සහභාගී විය.