අවසන් වරට යාවත්කාලීන කලේ 2024/10/16

2024 සැප්තැම්බර් 25 වැනි දින හිතවතී විසින් සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් බදුල්ල, කාර්මික විද්‍යාලයේදී පවත්වන ලදී. මේ සඳහා බදුල්ල කාර්මික විද්‍යාලයේ සිසුන් සහ කාර්යමණ්ඩලය ඇතුළත්ව 315 දෙනෙකු පමණ සහභාගී විය.