අවසන් වරට යාවත්කාලීන කලේ 2025/01/29

2025 ජනවාරි 27 වැනි දින හිතවතී විසින් සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් බදුල්ල ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිම් අධිකාරියේදී පවත්වන ලදී. මේ සඳහා බදුල්ල ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිම් අධිකාරියේ සිසුන් 130 දෙනෙකු පමණ සහභාගී විය.