අවසන් වරට යාවත්කාලීන කලේ 2024/10/17

2024 ඔක්තෝම්බර් 9 වන දින හිතවතී විසින් සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ අතර ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් 108 දෙනෙකු පමණ සහභාගී වූහ.