අවසන් වරට යාවත්කාලීන කලේ 2024/12/18

2024 දෙසැම්බර් 16 වන දින නුවරඑළිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED) මඟින් සංවිධානය කරන ලද සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් හිතවතී විසින් නුවරඑළිය සමුපකාර නිවාඩු බංගලාවේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා නුවරඑළිය SED නිලධාරීන් 15 දෙනෙකු පමණ සහභාගී විය.