අවසන් වරට යාවත්කාලීන කලේ 2025/03/17
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, මල්වාන බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලුෂන්ස් ලිමිටඩ් සමාගමේ උපදේශිකාව විසින් සංවිධානය කරන ලද හිතවතී සේවාවන් සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2025 මාර්තු 10 වන දින හිතවතී මඟින් එම ආයතනයේදි පවත්වන ලදී. මෙම සැසිය සඳහා එම ආයතනයේ කාර්ය මණ්ඩලය 70 ක් පමණ සහභාගී විය.