අවසන් වරට යාවත්කාලීන කලේ 2025/03/20
2025 මාර්තු 20, හයවන වෙළුම – 03 වෙනි කලාපය
ලිපිය
මොබයිල් ඇප් වලින් අපේ ඔත්තු බලනවද?
ජංගම යෙදුම් (mobile apps) මිතුරන් සමඟ කතාබස් කිරීමේ සිට අපගේ මූල්‍ය කළමනාකරණය දක්වා අපගේ දෛනික ජීවිතයේ විශාල වැඩ ප්‍රමාණයකට උදව් කරයි. කෙසේ වෙතත් ඇප් මගින් සෑම දෙයක්ම වගේ පහසු කරන අතරම, නිසි ආරක්‍ෂිත පියවර අනුගමනය නොකළහොත් අපගේ පුද්ගලික තොරතුරු පවා අවදානමට ලක් විය හැකිය.
සත්‍ය කතාව
දිලිසෙන සියල්ල රත්තරං නොවේ
දීප්ති එක දවසක් හවස් වරුවේ ෆේස්බුක් කතා බල බල ඉද්දි, අලුත් විලාසිතා එක්ක ලස්සන ඇඳුම් ගැන දැන්වීමක් දැක්කා. ගාණත් හරිම අඩුයි. හොඳ වෙලාවට මේක දැක්කෙ කියලා හිතපු දීප්ති මේවා නම් ඉක්මනින් විකිණෙයි කියලා ගවුම් කීපයකුයි, බ්ලවුස් කීපයකුයි ඕඩර් කරා.
සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ මධ්‍ය විද්‍යාලයේදී (2025-02-21)

‘හිතවතී ටීන්ස් හබ්’ ව්‍යාපෘතිය – දෙමාපියන් දැනුවත් කිරීමේ සැසිය
අකුරම්බොඩ කනිෂ්ඨ විද්‍යාලයේදී (2025-02-27)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
අකුරම්බොඩ කනිෂ්ඨ විද්‍යාලයේදී (2025-02-27)
සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
බදුල්ල ඌව මහා විද්‍යාලයේදී (2025-03-03)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
බදුල්ල ධර්මදූත ජාතික පාසලේදී (2025-03-03)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
මිල්ලවාන මහා විද්‍යාලයේදී (2025-03-04)

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
හංවැල්ල, මාස් ලීනියා ඇක්වා පුද්ගලික සමාගමේදී (2025-03-05)

සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම
බදුල්ල සිරිසුමන මහා විද්‍යාලයේදී (2025-03-10)

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
මල්වාන බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලුෂන්ස් ලිමිටඩ් හිදී (2025-03-10)

‘උසස් අධ්‍යාපනයට කාන්තාවන්’ පෙළඹවීම
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී (2025-03-11)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
පස්සර දෙමළ මහා විද්‍යාලයේ දී (2025-03-12)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
පස්සර පැල්ගහතැන්න මහා විද්‍යාලයේ දී (2025-03-12)

සයිබර් ආරක්ෂාව පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම
බදුල්ල සිරිසුමන මහා විද්‍යාලයේදී (2025-03-14)

සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම
බදුල්ල ධම්මානන්ද මහා විද්‍යාලයේදී (2025-03-14)
