අවසන් වරට යාවත්කාලීන කලේ 2025/02/20
2025 පෙබරවාරි 20, හයවන වෙළුම – 02 වෙනි කලාපය
ලිපිය
ඔබේ දේ අප්ඩේට් නැත්නම්…
වර්තමාන ඩිජිටල් ලෝකයේ, ආරක්ෂක තර්ජන වලින් බේරී සිටීමට ඔබගේ උපාංග සහ මෘදුකාංග යාවත්කාලීන (සොෆ්ට්වෙයා අප්ඩේට්) කර තබා ගැනීම ඉතා වැදගත් වේ.
සත්‍ය කතාව
ඔන්ලයින් බඩු
සහන්ට එයා පාවිච්චි කරපු හොඳ තත්ත්වයේ බඩු ටිකක් විකුණන්න ඕන වුණා. ඉතිං එයා ෆේස්බුක් මාර්කට්ප්ලේස් එකේ ඒ ගැන පෝස්ට් එකක් දැම්මා. ඇඩ් එක දැකලා කෙනෙක් සහන්ට කතා කරා. සහන් එයාට කිව්වා, සල්ලි බැංකු ගිණුමට දැම්මට පස්සේ අදාළ භාණ්ඩ ටික එවන්නම් කියලා.
සයිබර් ආරක්ෂාව පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම
ගම්පහ ශාන්ත පීතර විද්‍යාලයේදී
(2025-01-20)
(2025-01-20)

සයිබර් ආරක්ෂාව පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේදී
(2025-01-23)
(2025-01-23)

සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම
හෝමාගම, NSBM හරිත විශ්ව විද්‍යාලයේදී
(2025-01-21)
(2025-01-21)
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
බදුල්ල ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිම් අධිකාරියේදී (2025-01-27)

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
අතුරුගිරිය, මහාමාත්‍ය විද්‍යාලයේදී
(2025-01-29)
(2025-01-29)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
මාතලේ කොබ්බෑවැහැර කනිෂ්ඨ විද්‍යාලයේදී (2025-02-14)
