අවසන් වරට යාවත්කාලීන කලේ 2025/01/21
2025 ජනවාරි 20, හයවන වෙළුම – 01 වෙනි කලාපය
ලිපිය
හැක් කරන්න ඉඩ දෙන්නේ ඔබමද?
අද සෑම දෙයක්ම පාහේ ඩිජිටල්කරණය වී ඇත. එම නිසා ඔබේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වේ. හැකර්වරු සෑම විටම සංවේදී දත්ත සොරකම් කිරීමට හෝ ඔවුන්ගේ ලාභය සඳහා ඔබේ උපාංග (ඩිවයිස්) වල පාලනය ලබා ගැනීමට නව ක්‍රම අත්හදා බලයි.
සත්‍ය කතාව
අමුතු පුහුණුව
සුපුන් කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක තුන් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහු කාලයක ඉඳන් සීමාවාසික (internship) පුහුණුවක් අපේක්ෂාවෙන් ආයතන රාශියකට අයදුම්පත් යොමු කළා. දවසක් ඔහු සීමාවාසික පුහුණු ලබාදෙන ආයතන ගැන අන්තර්ජාලයේ සොයන විට අපූරු දැන්වීමක් දැක්කා.
දකුණු ආසියානු කලාපීය ලෝක බැංකු සැසිය
ඔන්ලයින් (MS ටීම්ස් ඔස්සේ) (2024-12-10)

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
බදුල්ල හෙද විදුහලේ දී (2024-12-17)

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී (2025-01-07)

ගුරුවරුන් දැනුවත්කිරීමේ සැසිය
පල්ලේපොල මහාබෝධි ජාතික පාසලේදී (2025-01-09)
