අවසන් වරට යාවත්කාලීන කලේ 2024/12/20
2024 දෙසැම්බර් 20, පස්වන වෙළුම – 12 වෙනි කලාපය
ලිපිය
තිරයේ පිටුපස රකුසා !
අද වන විට බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම ළමයින් සහ තරුණයින්, දිනපතා ජංගම දුරකතන, පරිගණකය, රූපවාහිනිය ආදී තිර / ස්ක්‍රීන් (screen) මත පැය ගණන් කාලය ගත කිරීමට පුරුදු වී තිබේ. ඔවුන්ට එය ඉතා විනෝදයක් ලබා දුන්නද ඒ නිසා ශරීරයට සහ මනසට ඇතිවන බලපෑම සුලුවට ගත නොහැකිය.
සත්‍ය කතාව
ඔන්ලයින් බැංකිං හරහා නොකරපු ගනුදෙනු
ප්‍රසාද් නාවික හමුදාවේ සේවය කරමින් සිටි අතර ඔහුගේ අලුත් බැංකු ගිණුම සඳහා ඔන්ලයින් බැංකු පහසුකම සක්‍රීය කර ගැනීමට ඔහුට අවශ්‍ය වුණා. නමුත් බැංකුවට යාමට නිවාඩු ලබා ගැනීම අපහසු වූ නිසා, ඔහුට ඒ සඳහා වෙනත් මාර්ගයක් සෙවීමට සිදු විය.
සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
පස්සර බිබිලේගම මහා විද්‍යාලයේ දී (2024-11-20)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
පස්සර මාඋස්සාගොල්ල මහා විද්‍යාලයේ දී (2024-11-20)

‘හිතවතී ටීන්ස් හබ්’ ව්‍යාපෘතිය – දෙමාපියන් දැනුවත් කිරීමේ සැසිය
ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී (2024-11-21)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
බණ්ඩාරවෙල මලිත්ත මධ්‍ය මහා විද්‍යාලයේ දී (2024-11-22)

ගුරුවරුන් දැනුවත්කිරීමේ සැසිය
දඹුල්ලේ දී (2024-11-27)

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (2024-11-27)

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (2024-11-29)

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (2024-12-04)

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
නුවරඑළිය සමුපකාර නිවාඩු බංගලාවේ දී (2024-12-16)
