අවසන් වරට යාවත්කාලීන කලේ 2024/11/20
2024 නොවැම්බර් 20, පස්වන වෙළුම – 11 වෙනි කලාපය
ලිපිය
සම්බන්ධයට කලින් දෙපාරක් හිතන්න
නොමිලේ ලැබෙන නිසා අපි හැමෝම පොදු වයි-ෆයි (public Wi-Fi) භාවිත කරන්න බොහොම කැමතියි. Wi-Fi තියෙන ස්ථානයක් නම්, අපි ගොඩක් වෙලාවට දෙපාරක් හිතන්නෙ නැතුව ඒකට සම්බන්ධ (connect) වෙන්න උත්සාහ කරනවා. කෙසේ වෙතත්, නොමිලේ ලැබෙන දේවල් වලට ගොඩක් වෙලාවට සැඟවුණු මිලක් තියනවා.
සත්‍ය කතාව
හොර පක්ෂ රැස්වීම
ළඟ එන ඡන්දය ගැන කමල් හිටියෙ මාර උනන්දුවෙන්. කමල් රැකියාවෙන් විශ්‍රාම ගිහින් හිටියෙ. දේශපාලනය ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වෙලා තිබුණා. පසුගිය ජනාධිපතිවරණයේ දීත් කමල් ඉතා ක්‍රියාශීලීව කටයුතු කළා. කමල් ගොඩක් වෙලාවට යූටියුබ් එකේ දේශපාලන විවාද බැලුවා. ඒ වගේම ෆේස්බුක් හි දේශපාලන පිටු සමඟත් සම්බන්ධ වුණා.
හිතවතී ටීන්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
ලුණුගල ශ්‍රී රාමක්‍රිෂ්ණා විද්‍යාලයේ දී (2024-10-25)
සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
පස්සර මැදවෙලගම මහා විද්‍යාලයේ දී (2024-11-01)
හිතවතී ටීන්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
පස්සර දෙමළ මහා විද්‍යාලයේ දී (2024-11-05)
හිතවතී ටීන්ස්හබ් (TeensHub) ව්‍යාපෘතිය පිළිබඳ සිසු නායකයින් දැනුවත් කිරීම
පස්සර ජාතික පාසලේ දී (2024-11-05)
සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේ දී (2024-11-08)