අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/22
පස්වන වෙළුම – 01 වෙනි කලාපය
2024 ජනවාරි 20 පස්වන වෙළුම – 01 වෙනි කලාපය මාසික සඟරාව නිහඬ ‘ක්රිප්ටොජැකිං’ තර්ජනය ක්රිප්ටොජැකිං (Cryptojacking) යනු කුමක්ද? ක්රිප්ටොජැකිං කියන්නේ ක්රිප්ටො-මුදල් කැණීම සඳහා සයිබර් අපරාධකරුවන් විසින් අනවසරයෙන් මිනිසුන්ගේ උපාංග (පරිගණක, ටැබ්ලට්, ස්මාර්ට්ෆෝන් සහ සර්වර්) වෙත පිවිසෙන සයිබර් අපරාධ වර්ගයකි. අනෙකුත් …