අවසන් වරට යාවත්කාලීන කලේ 2020/12/04
ඔබට ලින්ක්ඩ්ඉන් ප්‍රතිපත්ති උල්ලංඝනය කරන / නුසුදුසු හෝ ව්‍යාජ ලින්ක්ඩ්ඉන් පැතිකඩ වාර්තා කළ හැකිය. උදාහරණයක් ලෙස, අසභ්‍ය දේ අඩංගු පැතිකඩ, ව්‍යාජ නම් සහිත හෝ තොරතුරු නොමැති හිස් පැතිකඩ, ප්‍රසිද්ධ පුද්ගලයන් සේ පෙනී සිටින බොරු ගිණුම් වාර්තාකරණය කළ හැකිය.
පැතිකඩක් වාර්තා කිරීම සඳහා:
- සාමාජිකයාගේ පැතිකඩෙහි තවත් ()අයිකනය ක්ලික් කරන්න.
- Report / Block ක්ලික් කර වාර්තා කරන්න / බ්ලොක් කරන්න.
- “ඔබට සිදු කිරීමට අවශ්‍ය කුමක්ද? “(What do you want to do?) යන පොප්-අප් කවුළුවේ, මෙම “පැතිකඩ වාර්තා කරන්න” (Report this profile) යන්න තෝරන්න.
- අපට තවත් ටිකක් කියන්න (Tell us a little more) කවුළුවේ, වාර්තා කිරීමට අදාළ සුදුසු හේතුව තෝරන්න.
- ඉදිරියට යෑමට “යොමු කරන්න” (Submit) හෝ නැවත ඔබේ විකල්පයන් සමාලෝචනය කිරීමට ආපසු (Back) ක්ලික් කරන්න.
මූලාශ්‍රය: https://www.linkedin.com/help/linkedin/answer/61664