අවසන් වරට යාවත්කාලීන කලේ 2020/12/01
සජීවී ප්රවාහයන්හි(live streams) තිබෙන නුසුදුසු පණිවුඩ වාර්තා කිරීමට ප්රජා සාමාජිකයන්ට හැකි වේ. ඒ සඳහා පියවර පහත දැක්වේ.
- වාර්තා කිරීමට කැමති පණිවිඩයට යන්න.
- එහි ඇති More මත ක්ලික් කරන්න.
- “Report” යන්න ක්ලික් කරන්න.
- වාර්තා කිරීම සඳහා හේතුව තෝරන්න.
මූලාශ්රය: https://support.google.com/youtube/answer/2802027?hl=en&co=GENIE.Platform%3DDesktop&oco=1