අවසන් වරට යාවත්කාලීන කලේ 2021/07/13
වට්ස්ඇප් සමූහයේ සැකසුම් (Group info settings) වෙනස් කරගන්නේ කෙසේද ?
- ඔබට අවශ්‍ය වට්ස් ඇප් සමූහය තෝරන්න
- Group settings වෙත ගොස් > Edit Group Info වෙත යන්න


- ඔබට අවශ්‍ය අකාරයට “Allow All Participants” (සියලුම සහභාගිවන්නන්ට ඉඩ දෙන්න) හෝ “Only Admins”( පරිපාලකයින්ට පමණි) තෝරාගන්න

- OK තෝරන්න
වට්ස්ඇප් සමූහයේ පණිවිඩ සැකසුම් (Group Message Settings) වෙනස් කරගන්නේ කෙසේද ?
- ඔබට අවශ්‍ය වට්ස් ඇප් සමූහය තෝරන්න
- Group settings වෙත ගොස් > Send Messages වෙත යන්න


- ඔබට අවශ්‍ය අකාරයට “Allow All Participants” (සියලුම සහභාගිවන්නන්ට ඉඩ දෙන්න) හෝ “Only Admins”( පරිපාලකයින්ට පමණි) තෝරාගන්න

- OK තෝරන්න
වට්ස්ඇප් සමූහයේ පෞද්ගලික සැකසුම් වෙනස් කරගමු
වට්ස්ඇප් සමූහයේ පෞද්ගලික සැකසුම් වෙනස් කර ගන්නේ කෙසේද?
- වට්ස්ඇප් settings වෙත යන්න:
- ඇන්ඩ්‍රොයිඩ් – Tap More options
> Settings > Account > Privacy > Groups වෙත යන්න.
- iPhone: Tap Settings > Account > Privacy > Groups වෙත යන්න.
- KaiOS: Press Options > Settings > Account > Privacy > Groups වෙත යන්න.
- ඇන්ඩ්‍රොයිඩ් – Tap More options
- පහත විකල්ප වලින් එකක් තෝරා ගන්න
- Everyone: Everyone, අනුමැතියෙන් තොරව ඔබගේ “Contacts ” වල නැති ඕනෑම පුද්ගලයෙකුට groups වලට එකතු කළ හැක
- My Contacts :ඔබගේ contact list එකේ ඉන්න පුද්ගලයන්ට පමණක්, අනුමැතියකින් තොරව groups වලට එකතු කළ හැක
- My Contacts Except…: ඔබගේ contact list එකේ ඉන්න පුද්ගලයන්ට (ඔබ ඉවත් කරපු) අනුමැතියකින් තොරව groups වලට එකතු කළ හැක
- OK press කරන්න
