අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/13
Whatsapp යනු ජනප්‍රිය නිදහස් සමාජ-ජාලකරණ ජංගම යෙදවුමකි. Whatsapp මෘදුකාංගය මගින් පරිශීලකයින්ට ගිණුමක් නිර්මාණය කිරීම සහ ඡායාරූප, වීඩියෝ සහ පණිවුඩ යැවීම මගින් මිතුරන්, පවුලේ අය සහ හිතවතුන් සමඟ සබඳතා පවත්වා ගැනීම සඳහා පහසුකම් සලසයි.
මූලාශ්‍රය: Handbook on Information Security, Sri Lanka CERT – CC
වට්ස්ඇප් භාවිතයේදී ඔබට අවශ්‍යම වන සැකසුම් සහ ආරක්ෂිත ක්රමෝපායයන්
- වට්ස්ඇප් (WhatsApp) ගිණුමේ අංකය වෙනස් කරන්නේ කෙසේද?
- වට්ස්ඇප් (WhatsApp) ගිණුම මකා දමන්නේ කෙසේද?
- වට්ස්ඇප් (WhatsApp) හි සබඳතා අවහිර කරන්නේ කෙසේද?
- වට්ස්ඇප් (WhatsApp) හි පෞද්ගලිකත්ව සැකසුම් (privacy settings) සකසා ගන්නේ කෙසේද?
- වට්ස්ඇප් (WhatsApp) හි ආරක්ෂිත සැකසුම් සිදු (configure) කර ගන්නේ කෙසේද?
- වට්ස්ඇප් ගිණුම අනවසරයෙන් උදුරාගෙන විකෘති කිරීම (WhatsApp Hacking)
- වට්ස්ඇප් හි වාර්තා (රිපෝට්) කිරීම
- වට්ස්ඇප් (WhatsApp) හි දෙපියවර සත්‍යාපන සැකසුම් සිදුකර ගන්නේ (configure two-step verification settings) කෙසේද?
- වට්ස්ඇප් සමූහයේ සැකසුම්