අවසන් වරට යාවත්කාලීන කලේ 2020/12/01
- ඔබේ Viber රහස්‍යතා සැකසුම් (Viber privacy settings) වෙනස් කරන්න.
- ඔබ පණිවිඩ දුටු බව අන් අයට දැනුම් දීමෙන් වළකින්න.
ඔබ ඔබේ දුරකථනයෙහි යම් පුද්ගලයෙකු විසින් එවන ලද පණිවුඩයක් විවෘත කළ පසු එම පණිවිඩය එවන ලද පුද්ගලයාගේ තිරයේ පණිවුඩයේ ” දකින ලද ” බව (“seen” status). දිස්වේ
“Settings “යන්න තෝරන්න→ “Privacy” වෙත යන්න→ ඔබට අවශ්‍ය ක්‍රියාව අක්‍රීය කරන්න (මෙහිදී , send seen status” ටික් කරන්න)
Select Settings Privacy turn the feature off.
ඔබගේ පිවිසුම් තත්ත්වය වෙනස් කරන්න
ඔබේ Viber සබඳතාවන් කිහිපයක් සමඟ කතා කිරීමට ඔබට මඟහැරීමට අවශ්‍යනම් නමුත් ඔබට වැදගත් වන වෙනත් අය සමග Viber හරහා කතා කිරීමට සහ පණිවිඩ යැවීමට අවශ්‍ය නම්,:- Settings “යන්න තෝරන්න→ “Privacy” වෙත යන්න→ ඔබට අවශ්‍ය ක්‍රියාව අක්‍රීය කරන්න-
මූලාශ්‍රය: Handbook on Information Security, Sri Lanka CERT – CC