අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/16
වයිබර් භාවිතයේදී ඔබට අවශ්‍යම වන සැකසුම් සහ ආරක්ෂිත ක්රමෝපායයන්
- ඔබ Viber භාවිතා කරන විට ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂාකර ගන්නේ කෙසේද?
- ඔබේ වයිබර් (Viber) කතාබස් (chat) අවශ්‍ය විටෙක නැවත ලබා ගැනීමට හැකි පරිදි සුරක්ෂිතව තබා ගන්නේ කෙසේද?
- Viber ගිණුම අක්‍රිය කරන්නේ කෙසේද?
- වයිබර් හි වාර්තා (රිපෝට්) කිරීම
- වයිබර් සමූහය තුළ ඔබට අවශ්‍ය පරිපාලක පාලන සැකසුම් (Admin Controls) සාදාගන්නේ කෙසේද ?