අවසන් වරට යාවත්කාලීන කලේ 2020/12/04
ටික්ටොක් හි ප්‍රජා මාර්ගෝපදේශ අනුගමනය නොකරන, අපයෝජන, ස්පෑම් හෝ වෙනත් ඕනෑම දෙයක් යෙදවුම (app) තුළ වාර්තා කළ හැක.
ගිණුමක් වාර්තා කරන්න
- ඔබ වාර්තා කිරීමට අවශ්‍ය ගිණුමේ පැතිකඩට (profile) යන්න
- එහි ඇති ඔබන්න
- ඉන්පසු “වාර්තා කරන්න” (Report) යන්න මත ක්ලික් කරන්න
- තිරයේ උපදෙස් අනුගමනය කරමින් වාර්තා කරන්න.
වීඩියෝවක් වාර්තා කරන්න
1. වීඩියෝ පිටුවට පිවිස ඔබන්න
2. ඉන්පසු “වාර්තා කරන්න” (Report) යන්න මත ක්ලික් කරන්න
3. තිරයේ උපදෙස් අනුගමනය කරමින් වාර්තා කරන්න.
අදහස් දැක්වීමක් (comment) වාර්තා කරන්න
1. ඔබට වාර්තා කිරීමට අවශ්‍ය අදහස් දැක්වීම මත තදින් ඔබාගෙන සිටින්න (hold).
2. ඉන්පසු “වාර්තා කරන්න” (Report) යන්න මත ක්ලික් කරන්න
3. තිරයේ උපදෙස් අනුගමනය කරමින් වාර්තා කරන්න.
කතා බහක් (chat) වාර්තා කරන්න
1. වාර්තා කිරීමට අවශ්‍ය “කතා බහ” විවෘත කරන්න
2. එහි ඇති ඔබන්න
3. ඉන්පසු “වාර්තා කරන්න” (Report) යන්න මත ක්ලික් කරන්න
4. තිරයේ උපදෙස් අනුගමනය කරමින් වාර්තා කරන්න.
මූලාශ්‍රය: http://support.tiktok.com/knowledge-base/report-inappropriate-content