අවසන් වරට යාවත්කාලීන කලේ 2020/11/02
පුද්ගලිකත්ව පරීක්ෂාව (privacy checkup) භාවිතා කර ෆේස්බුක් හි ඔබ පළ කරන දෑ ඔබට අවශ්‍ය අය සමඟ පමණක් දැකගැනීමට සැලසීම /බෙදා ගැනීම (share) සඳහා ඔබගේ සැකසීම් (settings) සිදුකළ හැකිය. ඔබට අවශ්‍ය අය සමඟ පමණක් ඔබේ තොරතුරු බෙදාගෙන ඇති බවට සහතික කරගැනීම සඳහා, -ඔබේ පැතිකඩ (profile) තොරතුරු සහ ඔබ පළ කරන පෝස්ට් බලන/බැලීමට හැකි පිරිස කවුරුන්ද යන්න නිරන්තරයෙන් පරීක්ෂා කරන ලෙස ෆේස්බුක් ආයතනය නිර්දේශ කරයි.
ඔබගේ පෞද්ගලිකත්ව කෙටිමං (privacy shortcuts) හරහා ඉක්මනින් ඔබගේ පුද්ගලිකත්ව සැකසුම්වලට (privacy settings) ප්‍රවේශ විය හැක.
මූලාශ්‍රය: https://www.facebook.com/help/238318146535333?helpref=hc_global_nav